Primary Education (Grades 1-5)

පුංචි මනසට
ලොකු දැනුමක්!

විනෝදෙන් ඉගෙන ගන්න, සෙල්ලම් කරමින් දැනුම හොයන්න. EduFix අපි හදපු අලුත්ම පන්තියට ඔබේ දරුවත් අදම එකතු කරන්න.

Student writing in uniform

අපි උගන්වන විෂයයන්

🧮

ගණිතය

Maths

📝

සිංහල

Sinhala Language

🌱

පරිසරය

Environment (ERA)

🇬🇧

ඉංග්‍රීසි

English

🗣️

දෙමළ

Tamil Basics

🎨

චිත්‍ර

Art & Crafts

🎵

සංගීතය

Music

🙏

ආගම

Religion

ඉගැන්වීම් ක්‍රමවේදය

1

සරල පාඩම්

කතන්දර සහ උදාහරණ මගින් සරලව

2

ක්‍රියාකාරකම්

පාඩමට අදාල Fun Games සහ Activities

3

ඇගයීම්

මාසිකව දරුවාගේ දියුණුව මැන බැලීම